Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අකුරේගොඩ ඝාතනයට ආයුධ සැපයූ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-02-17

    ඔස්ට්‍රේලියාව විස්සයි විස්ස තරගාවලියෙන් ඉවතට

    2026-02-17

    දයාසිරිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

    2026-02-17
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අකුරේගොඩ ඝාතනයට ආයුධ සැපයූ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට
    • ඔස්ට්‍රේලියාව විස්සයි විස්ස තරගාවලියෙන් ඉවතට
    • දයාසිරිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්
    • ජනප්‍රිය රංගන ශිල්පියෙක් කොකේන් එක්ක මාට්ටු
    • BREAKING NEWS – අද රෑ සිට දුම්රිය වර්ජනයක් !
    • ජනපති අනුර ඉන්දියාවට… – VIDEO –
    • රට ගොඩ දාන හැටි හිටපු වැඩ්ඩෙක් කියයි – VIDEO –
    • පෙන්ෂන් කපන්න එපා – සජබය කියයි ! – VIDEO –
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, පෙබරවාරි 18
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » රැදවියන්ගේ සැගවුණු චමත්කාරය ලලිත සිරසර – නෙළුම් පොකුණේ දී

    රැදවියන්ගේ සැගවුණු චමත්කාරය ලලිත සිරසර – නෙළුම් පොකුණේ දී

    2023-10-18කියවීමට මිනිත්තු 2ක් ගතවේ.21 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    දැන හෝ නොදැන සිදුකරනු ලද කිසියම් සමාජ විරෝධී ක්‍රියාවන් හේතුවෙන් අධිකරණයෙන් වරදකරුවෙකු කරනු ලබන පුද්ගලයන් නිෂ්චිත දඩුවම් කාල පරාසයකට බන්ධනාගාරගත කරනු ලබයි.

    එම පුද්ගලයා විශෝධනය තුලින් යහපත් පුද්ගලයෙකු බවට පත් කිරීමේ භාරදූර කාර්යය බන්ධනාගාර දෙපාර්තමේන්තුව සතු සුවිශේෂී වගකීමකි.
    එසේ බන්ධනාගාරගත කරන ලද රැඳවියන්ගේ සැගව ඇති කුසලතා සහ දක්ෂතාවයන් නංවාලීමේ අරමුණ පෙරදැරිව නේවාසික පුනරුත්ථාපන ක්‍රියාවලියේ තවත් පියවරක් ලෙස දිවයිනේ සියළුම බන්ධනාගාරයන් ආවරණය වන පරිදි නේවාසිකයින්ගේ දක්ෂතා සොයා බලා එම දක්ෂතා භාරහිර සමාජය දැනුවත් කිරීම වෙනුවෙන් බන්ධනාගාර දපාර්තමේන්තුව විසින් දෙවන වරටත් බන්ධනාගාරගතව සිටින නේවාසික රැඳවියන්ගේ සැගවී ගිය කුසලතාවයන් හා ඔවුන්ගේ දක්ෂතාවයන් නැවත ඉස්මතු කිරීමට අවස්ථාවක් සලසා දෙමින් ඔවුන් කෙරෙහි ඇතිවූ ප්‍රතිරූපය වෙනස්කර ඒ තුලින් යහපත් පුද්ගලයන් ලෙස යලි සමාජගත කිරීමේ පුනරුත්ථාපන ක්‍රියාවලියක් ‌ලෙස දෙවන වරටත් මෙලෙසින් ලලිත සිරසර – 02 ප්‍රසංගය පැවැත්වීමට බන්ධනාගාර දෙපාර්ත්මේන්තුව විසින් කටයුතු සංවිධානය කර ඇත. මෙම ප්‍රසංගය 2023.11.10 ප.ව. 06.45ට නෙළුම් පොකුණ රඟහලේ දී ප්‍රදර්ශනය කිරීමට නියමිතව ඇත.

    විශේෂිතම කරුණ වනුයේ මෙම ප්‍රසංගයේ සංගීත දායකත්වය සපයනු ලබන්නේ ද බන්ධනාගාර නේවාසික සංගීත කණ්ඩායම යි. මෙම ප්‍රසංගය සඳහා ගායනය, වාදනය, නර්ථනය, නාට්‍ය, අංගම් පොර හා තාල වාද්‍යය යන අංගයන් ඉදිරිපත් කරනු ලබන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතා ප්‍රකාශ කර සිටී.

    ප්‍රසංගය මඟින් ලැබෙන ප්‍රතිලාභ බන්ධනාගාර ගත රැදවියන්ගේ සුභසාධනය වෙනුවෙන් වැලිකඩ සිර සුභසාධක අනුකමිටුව වෙත බැරකර රැදවියන්ගේ පුනරුත්ථාපන කටයුතු සිදු කිරීමට අවශ්‍ය විටදී ලබා ගැනීමට කටයුතු සිදු කරන බවද ඒ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කර සිටින ලදී.

    මෙම අවස්ථාව සඳහා බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල් දෙනිය මහතා, විශ්‍රාමික අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා, ප්‍රවීණ ගායන ශිල්පී කීර්ති පැස්කුවෙල් මහතා ඇතුළු බන්ධනාගාර නිලධාරීන් හා සිරසුභ සාධක සංගමයේ නිලධාරීන් ද සහභාගී වන ලදී.

    පෙර පුව​තමන්නාරම් වෙරළට ගොඩ ගැසූ මළ සිරුරු
    ඊළඟ පුව​ත ඩයනා ගැන තීන්දු කල්දමයි

    සබැ​ඳි පුවත්

    අකුරේගොඩ ඝාතනයට ආයුධ සැපයූ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට

    දයාසිරිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

    ජනප්‍රිය රංගන ශිල්පියෙක් කොකේන් එක්ක මාට්ටු

    BREAKING NEWS – අද රෑ සිට දුම්රිය වර්ජනයක් !

    ජනපති අනුර ඉන්දියාවට… – VIDEO –

    රට ගොඩ දාන හැටි හිටපු වැඩ්ඩෙක් කියයි – VIDEO –

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අකුරේගොඩ ඝාතනයට ආයුධ සැපයූ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-02-17

    ඔස්ට්‍රේලියාව විස්සයි විස්ස තරගාවලියෙන් ඉවතට

    2026-02-17

    දයාසිරිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

    2026-02-17

    ජනප්‍රිය රංගන ශිල්පියෙක් කොකේන් එක්ක මාට්ටු

    2026-02-17
    ක්‍රීඩා පුවත්

    ඔස්ට්‍රේලියාව විස්සයි විස්ස තරගාවලියෙන් ඉවතට

    2026-02-17

    T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද පැවැත්වෙන තරග

    2026-02-17

    පැතුම්ගෙන් සුපිරි ශතකයක් – ශ්‍රී ලංකාව සුපිරි අට වටයට

    2026-02-17
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group