ජනාධිපතිවරණයේදී පොලිසිය ඇතුළු රාජ්‍ය නිලධාරින් සිදු කරන මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි ලබා ගැනීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පියවර ගෙන තිබෙනවා.
නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම වෙනුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි එහි කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා මහතා සදහන් කළේ,
ඒ අනුව 0767914696 දුරකතන අංකයට හෝ 0112505566 ෆැක්ස් අංකයට මේ පිළිබඳ පැමිණිලි ඉදිරිපත් කළ හැකියි.
උණුසුම් පුවත්
- මේ දක්වා සහල් සම්බන්ධ වැටලීම් 3,000ක්
- විභාග පැවැත්වෙන කාල සීමාව ගැන දැනුම්දීමක්
- වැලිගම මාරක අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට
- කරණ්දෙණිය ඝාතනයේ සැකකරු අත්අඩංගුවට
- මෝටර් රථ දෙකක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට
- මිලියන 85ක කුෂ් සමග ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට
- විස්සයි20 ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව 7 වෙනි තැනට
- ද්විත්ව ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට