තායිවානයේ නැගෙනහිර වෙරළ තීරයට බලපා ඇති සුළි කුණාටුවෙන් මියගිය සංඛ්‍යාව 14 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
සුළි කුණාටුවත් සමග සිදු වූ ආපදා තත්ත්වයෙන් පුද්ගලයින් 33 දෙනෙකු තවදුරටත් අතුරුදන්ව ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ
රාගසා නම් මෙම සුළි කුණාටුව ඊයේ තායිවානයට ඇතුලු වී තිබුනා.
එහි බලපෑමෙන් මේ වනවිට හුවාලියන් ප්‍රාන්තයට තද වැසි ඇද හැලෙමින් පවතින බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කලේ