” එක මිටට – ගොවි බිමට” කෘෂිකර්ම අමාත්‍යාංශයේ ජාතික වැඩසටහනට සමගාමීව ශ්‍රී ලංකාවේ වී වගාවේ ඒකක බිම් ප්‍රමාණයක අස්වැන්න වැඩි කිරීමත්, වී වගාව සඳහා නව තාක්ෂණ උපකරණ යොදා ගැනීම සඳහා ගොවිජනතාව දැනුම්වත් කිරීමේ අරමුණෙන් පැවැත්වෙන ර්” වී වගා ක්ෂේත්‍ර දිනය” බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතන පරිශ්‍රයේදී අදත් පැවැත්වෙනවා.
බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනය මගින් නිපදවන ලද වී ප්‍රභේද. ජනනය කරන ලද නව වගා තාක්ෂණයන් ගොවි ජනතාවට ඉදිරිපත් කිරීම ර්” විදු නැණෙන් සරු කෙතක්” ක්ෂේත්‍ර දිනයේ ප්‍රධාන අරමුණ වනවා.