ජනාධිපතිවරණයෙන් විශිෂ්ඨ ජයක් ලබාගන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා පවසනවා.
නාමල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වුවද ඔහුට කිසිදු ජයක් ලබා ගත නොහැකි බවයි මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඒ මහතා සඳහන් කළේ.