සජිත් ප්‍රේමදාස මහතා සමගි ජනබලවේගය නිර්මාණය නොකලේනම් එක්සත් ජාතික පක්ෂ සාමාජිකයින්ට පක්ෂයක් පක්ෂයක් අහිමි වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසනවා .
ඇය මේ බව කියාසිටියේ ජනරැලියක් අමතමින් .
වොයිස් කට් -හිරුණිකා ප්‍රේමචන්ද්‍ර
මේ පවතින දේශපාලන තත්වය පිලිබදව අදහස් පළකල ශ්‍රී ලංකා පොදු ජනපෙරමුනේ පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසිංහ මහතා .
වොයිස් කට් -වීරසිංහ
රට කඩා වැටුනේ පක්ෂයේ නායකයින්ගේ වරදින් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් .එම් .චන්ද්‍රසේන මහතා පවසනවා .
වොයිස් කට් -එස් .එම් .චන්ද්‍රසේන
මේ අතර ජාතික ජනබලවේගයේ විධායක කාරක සභික ටිල්වින් සිල්වා මහතා පැවසුවේ ඉදිරි ජනාධිපතිවරණය නියත වශයෙන්ම අනුරකුමාර දිසානායක මහතා ජයගනු ඇති බවයි .
වොයිස් කට් -ටිල්වින් සිල්වා