රටම එකට ජාතික මෙහෙයුම යටතේ ඊයේ දිනය තුළ සිදුකළ මෙහෙයුම්වලින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 1284 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එහිදී හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් 396 දෙනෙකු සහ අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් 501 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සදහන් කලේ. .
ඒ අතරින්, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවු පුද්ගලයින් 15 දෙනෙකු පුනරුත්ථාපනය සඳහා යොමුකර තිබෙනවා.













