යාපනය අවරන්ගල් ප්‍රදේශයේ නිවාස දෙකකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
අච්චුවේලි පොලිසිය පවසන්නේ මෙම බෝම්බ ප්‍රහාරය එල්ල කිරීමට හේතුව මෙතෙක් අනාවරණයවී නොමැති බවයි.
මෙම නිවස දෙකකට පෙට්‍රල් බෝම්බ හා ගල් ප්‍රහාරයක් එල්ල වී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනකු සැකපිට අත්අඩංගුවට ගැනීමට ගත් බවයි පොලිසිය සඳහන් කලේ.
ප්‍රහාරය හේතුවෙන් නිවැසියන්ට හානි සිදුව නැති අතර නිවෙස් වලට තරමක් දුරට හානි සිදුව ඇති බවයි වාර්තාවන්නේ.
උණුසුම් පුවත්
- නීති විරෝධී විදෙස් දුම්වැටි තොගයක් සමග ලාංකිකයෙක් අත්අඩංගුවට
- ලොරි – වෑන් ගැටී දෙදෙනෙකුට බරපතලයි
- උසස් පෙළ ලියූ සිසුන් පිරිසකට විශේෂ දැනුම්දීමක්
- දවස් 15ට සංචාරකයන් 131,000ක් දිවයිනට
- හිටපු කාතානයක රන්වලගේ නිවස ඉදිරිපට රිය අනතුරක්
- කාලගුණයෙන් නිවේදනයක්
- නුවරඑළියේ මල් තුහිණ
- ජාතික යොවුන් තෛපොංගල් උළෙල හැටන්හිදී පැවැත්වෙයි













