මොනරාගල දිස්ත්‍රික්කයේ බුදුරුවහින්න යබරත්තාව හා මීයකෙටුආර යන වැව් ප්‍රතිසංස්කරණය අමාත්‍ය කේ ඩී ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා.
ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගිනුයි වැව් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ.
එක මිටට ගොවි බිමට වාරි මහිම අපේ උරුමය වැඩසටහනට සමගාමීව මෙම සංවර්ධන කටයුතු සිදු කෙරෙනවා.
ලබන නොවැම්බර් මාසය වන විට මෙම සියලු ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කිරීමට නියමිතයි.
උණුසුම් පුවත්
- කිඹුලෙක් වැවේ නාමින් සිටි දැරියක් ඩැහැගෙන යයි
- පළාත් 3කට දිස්ත්‍රික්ක 5කට විශේෂ නිවේදනයක්
- හෝර්ටන්තැන්නෙන් පහළට වැටුණු වෛද්‍ය සිසුවිය බේරා ගැනේ
- ඔත්තේ ඉරට්ටේ ක්‍රමයට අද සිට QR එකට ඉන්ධන
- වියළි ගංජා සමග දෙදෙනෙක් අල්ලයි
- නිති විරෝධී බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
- කිරිඳිවැල පුද්ගල ඝාතනයක්
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි තද වැසි














