Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට

    2026-03-28

    දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්

    2026-03-28
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
    • මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට
    • දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
    • නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි
    • නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි
    • බලපත්‍ර නොමැතිව ඉන්ධන රැස්කළ තිදෙනෙක් අත්අඩංගුවට
    • කොටියෙකුගේ සපාකෑමෙන් විදෙස් හිමිනමක් අපවත් වෙයි
    • නීති විරෝධී ගව ඝාතකාගාරයක් හෝමාගමදී වටලයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, මාර්තු 28
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මෙරට මෑත වසර කිහිපය තුළ ස්වසන පද්ධතිය ආශ්‍රිත රෝගවල ක්‍රමික වර්ධනයක්

    මෙරට මෑත වසර කිහිපය තුළ ස්වසන පද්ධතිය ආශ්‍රිත රෝගවල ක්‍රමික වර්ධනයක්

    2024-08-29කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ශ්වසන සෞඛ්‍ය පිළිබද ගෝලීය පරීක්ෂණ ඒකකයේ (NIHR) වාර්ෂික විද්‍යාත්මක රැස්වීම – 2024 සමාරම්භක උත්සවය ඊයේ (27) සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සිනමන් ලේක්සයිඩ් හොටලයේ දී පැවැත්විනි.

    ශ්වසන සෞඛ්‍යය පිළිබඳ NIHR ගෝලීය සෞඛ්‍ය පර්යේෂණ ඒකකයේ (RESPIRE-ස්වසන) වාර්ෂික විද්‍යාත්මක රැස්වීම 2024 අගෝස්තු 27 සිට 29 දක්වා තෙදිනක් පුරා පැවැත්වෙන අතර, පර්යේෂණ ඒකකය 2016 වසරේ ආරම්භයේ සිට තවදුරටත් ආයෝජනය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරමින්  මෙරට තුළ සමුළුවක් කැඳවන පළමු අවස්ථාව මෙය වේ.

    ගෝලීය වශයෙන් සිදුවන මරණ පහෙන් එකකට ශ්වසන තත්වයන් වගකිව යුතු වන අතර, මේ සතියේ, ලොව පුරා සිටින ශ්වසන සෞඛ්‍ය විශේෂඥයින් කොළඹට රැස්වී රට හරහා සහයෝගීතාවයෙන් කටයුතු කිරීමට සහ ආසියානු කලාපයේ ශ්වසන රෝග බර අඩු කිරීම සඳහා සිදු කරන පර්යේෂණවල ප්‍රගතිය ප්‍රදර්ශනය කිරීමට නියමිතය.

    එමෙන්ම මෙම සමුළුවේ දි සෞඛ්‍ය අමාත්‍යාංශය, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය, ශ්‍රී ලංකා පෙනහළු විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහ ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලවල අනුබද්ධ සෞඛ්‍ය පීඨවල ගෞරවනීය අමුත්තන් ප්‍රමුඛතා පිළිබිඹු කරනු ලැබන අතර, කලාපයේ වඩා හොඳ ශ්වසන සෞඛ්‍ය තත්ත්වයක් සහතික කිරීම සඳහා. පර්යේෂණ කණ්ඩායම් ඔවුන්ගේ අධ්‍යයනවලින් නවමු අදහස් යෝජනා ඉදිරිපත් කරමින් ගෝලීය ශ්වසන සෞඛ්‍යය වැඩිදියුණු කිරීමට ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡා කිරිමට නියමිතය.

    පෙර පුව​තනීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන ආ භාණ්ඩ තොගයක් අත් අඩංගුවට
    ඊළඟ පුව​ත පොලිස් නිලධාරීන් තිදෙනෙකු අත්අඩංගුවට

    සබැ​ඳි පුවත්

    මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට

    දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්

    නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි

    නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි

    බලපත්‍ර නොමැතිව ඉන්ධන රැස්කළ තිදෙනෙක් අත්අඩංගුවට

    කොටියෙකුගේ සපාකෑමෙන් විදෙස් හිමිනමක් අපවත් වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට

    2026-03-28

    දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්

    2026-03-28

    නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි

    2026-03-27

    නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි

    2026-03-27
    ක්‍රීඩා පුවත්

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group