බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp වර්තමාන ආණ්ඩුව මෙරට ජල සම්පත විකිණීමේ උත්සහයක නිරත වන බවත් ඒ සදහා පනත් කෙටුම්පතක් ද ගෙනවිත් තිබෙන බවත් ජාතික ජනබලවේගයේ දේශපාලන මණ්ඩල සභික සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඒ මහතා මේ බව සදහන් කළේ. http://vnews.lk/wp-content/uploads/2023/10/SAMANTHA-VIDYARATHNJA-EDIT-.mp3