මෙරට රුපියල් කෝටියකට හෝ ඊට වැඩියෙන් බදු පැහැර හැරි ආයතන සහ පුද්ගලයන් සංඛ්‍යාව 4479ක් බව මහබැංකු විශ්ලේෂණ වාර්තාවකින් හෙළි වී තිබෙනවා.
ඒ අනුව මෙම හිඟ බදු මුදල් අයකර ගැනීම සම්බන්ධයෙන් අධිකරණයේ නඩු 350ක් ක්‍රියාත්මක බවයි එම වාර්තාවෙන් පෙන්වා දෙන්නේ.
මීට අමතරව රජයේ දෙපාර්තමේන්තුවල අභියාචනා 2934ක් සහ බදු කොමිෂන් සභාවේ අභියාචනා 1505ක් ද විභාග වන බව සඳහන්.
උණුසුම් පුවත්
- නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි
- නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි
- බලපත්‍ර නොමැතිව ඉන්ධන රැස්කළ තිදෙනෙක් අත්අඩංගුවට
- කොටියෙකුගේ සපාකෑමෙන් විදෙස් හිමිනමක් අපවත් වෙයි
- නීති විරෝධී ගව ඝාතකාගාරයක් හෝමාගමදී වටලයි
- මහකුඹුක්කඩවල ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක් සිදුව තිබෙනවා.
- කාසල්රී සහ මවුස්සාකැලේ ජලාශවල ජලමට්ටම් සීග්‍රයෙන් පහළට
- නීති විරෝධී විසිතුරු පැළ තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට














