මෙම වසර සදහා ලෝක බැංකුව ඩොලර් මිලියන 850 ක මුදලක් ලබා දෙන බව වැඩබලන මුදල් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා.
අර්බුදයෙන් රට ගොඩ ගෙන වසරක් තුළ ස්ථාවරත්වයක් පෙන්නුම් කළ ලොව ප්‍රථම රටවල් තුන අතර ශ්‍රී ලංකාව ද පවතින බවයි ඔහු පෙන්වා දෙන්නේ .
අනුරාධපුර තිරප්පනය ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළා.