දකුණු මෙක්සිකෝ නගරයේ දී සිදුවූ හෙලිකොප්ටර් අනතුරක් හේතුවෙන් නියමුවා සහ මගීන් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කලේ අදාළ හෙලිකොප්ටරය මෝටර් රථ අලුත්වැඩියා කිරීමේ වෙළඳසැලක් මතට කඩා වැටි ඇති බවයි .
මෙලෙස අනතුරට ලක් ව ඇත්තේ පෞද්ගලික ගුවන් යානයක් වන අතර අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ