මුහුදුබඩ ආශ්‍රිතව බරවා රෝගීන්ගේ ඉහළ යාමක් වාර්තා වන බව බරවා රෝග මර්ධන ව්‍යාපාරය පවසනවා.
එහි විශේෂඥ වෛද්‍ය උදය රත්නායක මහතා පැවසුවේ යම් අයෙකුගේ පාද සහ අත්පා ඉදිමීමක් පවතින්නේ නම් වහාම වෛද්‍යවරුයෙකු හමු වී ප්‍රතිකාර ලබා ගන්නා ලෙසයි.
අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සදහන් කළා.