Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    BREAKING NEWS – අද රෑ සිට දුම්රිය වර්ජනයක් !

    2026-02-17

    ජනපති අනුර ඉන්දියාවට… – VIDEO –

    2026-02-17

    රට ගොඩ දාන හැටි හිටපු වැඩ්ඩෙක් කියයි – VIDEO –

    2026-02-17
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • BREAKING NEWS – අද රෑ සිට දුම්රිය වර්ජනයක් !
    • ජනපති අනුර ඉන්දියාවට… – VIDEO –
    • රට ගොඩ දාන හැටි හිටපු වැඩ්ඩෙක් කියයි – VIDEO –
    • පෙන්ෂන් කපන්න එපා – සජබය කියයි ! – VIDEO –
    • දිනෙන් දින ඉහළ යන පාකිස්ථානයේ ත්‍රස්ත ක්‍රියාකාරකම් !
    • අඹේවෙළ සහ නානුඔය දුම්රිය ස්ථාන අතර ප්‍රතිසංස්කරණ කඩිනම් කෙරේ
    • නීති විරෝධී දුම්වැටි 12000ක් අත්අඩංගුවට
    • කෝපායිහිදී පුද්ගල ඝාතනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, පෙබරවාරි 17
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මීතොටමුල්ලේ හදිසි සෝදිසි මෙහෙයුමක්

    මීතොටමුල්ලේ හදිසි සෝදිසි මෙහෙයුමක්

    2025-07-19කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp
    වැල්ලම්පිටිය පොලිස් බල ප්‍රදේශයේ මීතොටමුල්ල ආශ්‍රිතව ඊයේ රාත්‍රියේ  හදිසි සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා.

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිළිබඳ මෙන්ම වෙනත් අපරාධ සම්බන්ධයෙන් පොලීසියට ලැබුණු තොරතුරු අනුවයි මෙම හදිසි සෝදිසි මෙහෙයුම ක්‍රියාත්මක කෙරුනේ.

    පොලීසිය සමග පොලිස් විශේෂ කාර්ය බලකාය සහ ත්‍රිවිද හමුදා නිලධාරීන් ද සෝදිසි මෙහෙයුමට එක් වුණා.

    පොලීසියේ විශේෂ යතුරුපැදි කණ්ඩායම් ද මෙහෙයුම සඳහා එක්ව සිටියා.

    මෙහෙයුමෙන් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පුද්ගලයන් 26 දෙනෙකු අත්අඩංගුවට ගැනුණු අතර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ නිවාස ද  හදිසි පරික්ෂාවට ලක්වුණා.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    පෙර පුව​තයතුරු පැදි – වෑන් රථ අනතුරකින් පුද්ගලයෙකු තුවාල ලබයි
    ඊළඟ පුව​ත සිරියාවේ පාර්ශව දෙකක් අතර ගැටුම මර්දනය කිරීමට විශේෂ හමුදාවක්

    සබැ​ඳි පුවත්

    BREAKING NEWS – අද රෑ සිට දුම්රිය වර්ජනයක් !

    ජනපති අනුර ඉන්දියාවට… – VIDEO –

    රට ගොඩ දාන හැටි හිටපු වැඩ්ඩෙක් කියයි – VIDEO –

    පෙන්ෂන් කපන්න එපා – සජබය කියයි ! – VIDEO –

    දිනෙන් දින ඉහළ යන පාකිස්ථානයේ ත්‍රස්ත ක්‍රියාකාරකම් !

    අඹේවෙළ සහ නානුඔය දුම්රිය ස්ථාන අතර ප්‍රතිසංස්කරණ කඩිනම් කෙරේ

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    BREAKING NEWS – අද රෑ සිට දුම්රිය වර්ජනයක් !

    2026-02-17

    ජනපති අනුර ඉන්දියාවට… – VIDEO –

    2026-02-17

    රට ගොඩ දාන හැටි හිටපු වැඩ්ඩෙක් කියයි – VIDEO –

    2026-02-17

    පෙන්ෂන් කපන්න එපා – සජබය කියයි ! – VIDEO –

    2026-02-17
    ක්‍රීඩා පුවත්

    T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද පැවැත්වෙන තරග

    2026-02-17

    පැතුම්ගෙන් සුපිරි ශතකයක් – ශ්‍රී ලංකාව සුපිරි අට වටයට

    2026-02-17

    මතීෂ හෙට ස්කෑන් පරීක්ෂාවකට

    2026-02-16
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group