මීටියාගොඩ ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
පොලීසිය පැවසුවේ මීටියාගොඩ තඹහිටිය ප්‍රදේශයේ අවන්හලක් තුළ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි.
සිද්ධියෙන් එක් අයෙකු මිය ගොස් ඇති අතර තවත් අයෙකු බරපතළ තුවාල ලබා බලපිටිය මූලික රෝහල වෙත ඇතුලත් කිරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වුනේ.
යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇත බවයි මීටියාගොඩ පොලීසිය පැවසුවේ..
සිද්ධිය සම්බන්ධව මීටියාගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සක්‍රියාත්මකයි.