කොළඹ මහනුවර මාර්ගය පහළ කඩුගන්නාවෙන් හෙට උදෑසන 10 සිට සවස 7 දක්වා විටින් විට වසා තැබීමට පියවර ගෙන තිබෙනවා.
කෑගල්ල දිස්ත්‍රික් ලේකම් චන්දන ජයසිංහ මහතා සඳහන් කලේ මාර්ගයේ ඇති අනාරක්ෂිත ගස් සහ කලුගල් ඉවත් කිරීමේ කටයුතු සිදු කෙරෙන බැවින් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බවයි.
මේ හේතුවෙන් එම මාර්ගයේ ගමන් ගන්නා සියලු රියදුරන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි දැනුම් දෙනු ලබන්නේ
උණුසුම් පුවත්
- කාදිනල් හිමි සහ පාප්වහන්සේ අතර හමුවක්
- පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්නගේ වැඩ තහනම්
- අනතුරක් කර පළා යමින් සිටි මැදිරිගිරිය ප්‍රා.ස. සභාපතිගේ කැබ්රිය සහ රියදුරු අත්අඩංගුවට
- රතු නිවේදන නිකුත් කර තිබූ සැකකරුවෙක් දිවයිනට
- මෝටර් රථයක් සහ ලොරි රථයක් ගැටී ගමනාගමනයට බාධා
- ශ්‍රී ලංකා ඉනිම 219කට සීමා වෙයි
- එංගලන්ත – ශ්‍රී ලංකා දෙවන එක්දින තරගය අද
- සංචාරක පැමිණීමේ වැඩිවීමක්













