මහනුවර මහ නගර සභාව මීට පෙර දැනුම් දී තිබූ පරිදි මහනුවර නගරයේ අනවසර පදික වෙළෙඳුන් ඉවත් කිරීමේ කටයුතු අද පෙරවරුවේ සිදුකෙරුණා.
කෙසේ වෙතත් පදික වෙළෙඳුන් පවසන්නේ, ඒ වෙනුවෙන් තමන්ට ලබාදී ඇති විකල්ප ස්ථානයේ වෙළෙඳාම් කිරීමට නොහැකි තත්ත්වයක් පවතින බවයි.
මහනුවර නගරයේ අනවසර පදික වෙළෙඳුන් ඉවත් කරන බවට මහනුවර මහ නගර සභාව දැනුම් දී තිබුණේ පසුගිය ජූලි මාසයේ සිටයි.
උණුසුම් පුවත්
- හිටපු ඇමැති ජොන්ස්ටන් FCIDය හමුවට
- කිඹුලෙකු ඩැහැගෙන ගිය පුද්ගලයෙකු අතුරුදන් වෙයි
- මොස්කව් හි ගුවන් තොටුපලවල් කිහිපයක් වසා දැමේ
- පුරාවස්තු සොයා කැණීම් කළ තිදෙනෙකු අත්අඩංගුවට
- ඉන්දියාවට භූ කම්පනයක්
- විශේෂ මෙහෙයුම් යටතේ පුද්ගලයින් 22 ක් අත්අඩංගුවට
- 2026 පළමු පාසල් වාරය ඇරඹෙයි
- අයිස් සහ හෙරොයින් සමග කතක් ඇතුළු තුනක් අල්ලයි











