බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු තිදෙනෙකුට ගම්පහ මහාධිකරණය විසින් ඇප ලබා දී තිබෙනවා. ඒ කිරිබත්ගොඩ ඉඩම් වංචා නඩුවට අදාළව බවයි වාර්තා වන්නේ.