මධ්‍යම ආසියානු කලාපීය වයස අවුරුදු 19න් පහළ කාන්තා වොලිබෝල්
තරගාවලිය අද කොළඹ දී ආරම්භ වනවා.
ඒ සුගතදාස ගෘහස්ථ ක්‍රිඩාංගනයේදීයි.
ශ්‍රී ලංකාව සමග මාලදිවයින, නේපාල සහ කිරිකිස්තානය තරගාවලියට එක්ව
සිටිනවා.
තරගාවලිය මෙම මස 9 වැනිදා දක්වා පැවැත්වෙනවා.
එමෙන්ම සුලක්ෂණා පසදුනී ශ්‍රි ලංකා කණ්ඩායමේ නායකත්වය දරනු ලබනවා.
පසුගියදා බංග්ලාදේශයේ පැවති මධ්‍යම ආසියානු කුසලන පිරිමි වොලිබෝල්
තරගාවලියේදී ශ්‍රි ලංකා පිරිමි කණ්ඩායමට 3 වන ස්ථානය හිමිවුණා.
උණුසුම් පුවත්
- ලොරි – වෑන් ගැටී දෙදෙනෙකුට බරපතලයි
- උසස් පෙළ ලියූ සිසුන් පිරිසකට විශේෂ දැනුම්දීමක්
- දවස් 15ට සංචාරකයන් 131,000ක් දිවයිනට
- හිටපු කාතානයක රන්වලගේ නිවස ඉදිරිපට රිය අනතුරක්
- කාලගුණයෙන් නිවේදනයක්
- නුවරඑළියේ මල් තුහිණ
- ජාතික යොවුන් තෛපොංගල් උළෙල හැටන්හිදී පැවැත්වෙයි
- STF නිල ඇඳුමට සමාන ඇඳුමක් ඇඳ සිටි තරුණයෙක් අත්අඩංගුවට













