මත්පැන් නිෂ්පාදනාගාරවලින් අයවිය යුතු බදු මුදල් දින 14ක් තුළ ගෙවීමට කටයුතු කරන ලෙස අදාළ සමාගම් වෙත දැනුම් දී තිබෙනවා.
මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සදහන් කළේ ඒ පිළිබද අදාළ සමාගම් සමග ද සාකච්ඡා කළ බවයි.
එම සමාගම් වෙතින් බදු හා ප්‍රමාද ගාස්තු ලෙස රුපියල් කෝටි 616ක මුදලක් රජයට අයවිය යුතු බව ද මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සදහන් කළා.