පාරිභෝගිකයින් විසින් වැඩි වශයෙන් මිලදී ගන්නා භාණ්ඩ වර්ග 40 ක මිල ගණන් පසුගිය වසරේ ඔක්තෝබර් මාසයට සාපේක්ෂව මේ වසරේ ඔක්තෝබර් මාසයේදී 19% කින් අඩු වී ඇති බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා.
ඒ මහතා මේ බව සඳහන් කළේ අනුරාධපුරයේ පැවති උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුවයි.
පාරිභෝගිකයින් විසින් බහුලව මිලදී ගන්නා භාණ්ඩ හඳුනාගෙන ඇති අතර ඒ අනුව එම භාණ්ඩවල මිල අඩු කිරීමට රජය පියවර ගෙන ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ..
එමෙන්ම පසුගිය වසරේ ඔක්තෝබර් මාසයට සාපේක්ෂව මේ වසරේ ඔක්තෝබර් මාසයේදී භාණ්ඩ වර්ග 15 ක මිල ගණන් සියයට 9.5 කින්
උණුසුම් පුවත්
- ලොකු ලූණු ගොවීන් මහ පාරට
- උසස් පෙළ විභාගයට මුහුණ දීමට සිටි ශිෂ්‍යාවක් හදිසියේ මියයයි
- කෙහෙළිය, බිරිඳ සහ දියණිය අල්ලස් කොමිසමට
- රටම එකට ජාතික මෙහෙයුම අඛණ්ඩව
- සිවිල් ආරක්ෂකයින් 10000ක් පොලීසියට
- නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානය වසා දමයි
- බෙරලපනාතර සමූපකාර නිලවරණයේ බලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට
- BBC ලෝක සේවයේ ප්‍රධානීන් දෙදෙනෙක් ඉල්ලා අස්වෙයි











