බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp බදු වැඩි කිරීමට ඇති සැලසුමකට එරෙහිව කෙන්යාවේ විශාල උද්ඝෝෂණ රැල්ලක් ආරම්භ වී තිබෙනවා. උද්ඝෝෂකයින් නයිරෝබි අගනුවර පිහිටි කෙන්යානු පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට ගිනි තබා ඇති බවද වාර්තා වනවා. පොලීසිය උද්ඝෝෂකයින්ට වෙඩි තබා ඇති බවද සඳහන්. ආශ්‍රීත පුවත්: පාලම හදන්න ඩොලර් මිලියන 60ක හදිසි අරමුදලක් Srilanka