ලබන 23 වනදාට යෙදී ඇති බක් පුරපසළොස්වක පොහෝය දිනය හේතුවෙන්, එදිනට දීවයින පුරා පිහිටි සියලු මත්පැන්හල් වසා තැබීමට තීරණය කර තිබෙනවා.
සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කලේ වෙසක් පොහොය නිමිත්තෙන්ද , මැයි මස 22, 23 සහ 24 යන තෙදිනද මත්පැන්හල් වසා තැබීමට නියමිත බවයි .
මැයි මස 21 දින සිට 27වන දින දක්වා කාලය වෙසක් සතිය ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.
උණුසුම් පුවත්
- ඊශ්‍රායල ප්‍රහාරයකින් ගාසා හි සිටි මාධ්‍යවේදීන් පස් දෙනෙකු මියයයි
- ඒ 9 මාර්ගයේ සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
- ඕස්ටේරිලියාවත් පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගැනීමෙි සූදානමක
- දිය නෑමට ගිය විදෙස් කාන්තාවක් මුහුදේ ගිලී ජීවිතක්ෂයට
- පාකිස්ථානයේ රිය අනතුරු වාර්තා ගත ලෙස ඉහළට
- ලොව පැරණිම රැකියාව වීදිවලදී කරපු 9ක් අල්ලයි
- GMOA වැඩවර්ජනය අත්හිටුවයි
- තුර්කියේ ප්‍රබල භුකම්පනයක්