ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුරය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. එච්. නන්දසේන මහතා හදිසි රෝගී තත්ත්වයකින් අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මියයන විට ඒ මහතා 69 වන වියේ පසුවුණා.
ඒ මහතා අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයා ලෙසද කටයුතු කරනු ලැබුවා.
උණුසුම් පුවත්
- පිළිකා සඳහා සාර්ථක එන්නතක් සොයාගැනේ..
- තරුණයින් වැඩි වශයෙන් මත්ද්‍රව්‍ය භාවිතයට පෙළඹී ඇති බවට අනාවරණයක්
- මගී ප්‍රවාහන බස් රථ දෛනිකව පරික්ෂා කිරීමට පියවර
- හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇප මත මුදා හැරේ
- ආසියානු කුසලාන 20 යි 20 ක්‍රිකට් තරගාවලිය අද සිට
- නේපාල රජය පනවා තිබූ සමාජ මාධ්‍ය තහනම ඉවත් කෙරේ
- සමාජ මාධ්‍ය නිසා නේපාලය උණුසුම් !
- ජනාධිපතිවරුන්ගේ හිමිකම් ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය පාර්ලිමේන්තුවට