Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට

    2026-03-28

    දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්

    2026-03-28
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
    • මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට
    • දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
    • නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි
    • නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි
    • බලපත්‍ර නොමැතිව ඉන්ධන රැස්කළ තිදෙනෙක් අත්අඩංගුවට
    • කොටියෙකුගේ සපාකෑමෙන් විදෙස් හිමිනමක් අපවත් වෙයි
    • නීති විරෝධී ගව ඝාතකාගාරයක් හෝමාගමදී වටලයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, මාර්තු 28
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පේරාදෙණිය සරසවියේ ආරක්ෂාව ගැන ප්‍රශ්නයක්

    පේරාදෙණිය සරසවියේ ආරක්ෂාව ගැන ප්‍රශ්නයක්

    2022-12-15කියවීමට මිනිත්තු 2ක් ගතවේ.83 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පේරාදෙණිය විශ්ව විද්‍යාලය තුළ අධ්‍යන කටයුතු පවත්වාගෙන යාම සඳහා සුදුසු පරිසරයක් නොමැති බවට ශාස්ත්‍ර පීඨ ආචාර්යවරුන්ගේ සංගමය චෝදනා කරනවා.

    හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න මහතාට සහ ඔහුගේ පුත්‍රයාට පහරදීම තුළින් ඒ බව මනාව ඔප්පුවන බවයි එම සංගමය සඳහන් කළේ.

    විශ්ව විද්‍යාලයේ ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතල ගැටළුවක් පවතින බව පෙන්වා දෙමින් පේරාදෙණිය ශාස්ත්‍ර පීඨ ආචාර්යවරුන්ගේ සංගමය වැඩ වර්ජනයක් ආරම්භ කලා.

    එය ලබන ඉරිදා දිනය දක්වා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි ශාස්ත්‍ර පීඨ ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපති මහාචාර්ය අර්ජුන පරාක්‍රම මහතා සඳහන් කළේ.

    http://vnews.lk/wp-content/uploads/2022/12/ARJUNA.mp3

    මහාචාර්ය අතුල සේනාරත්න මහතා සහ ඔහුගේ පුත්‍රයාට පහර දීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සිසුන් 12 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

    ඉන් නවදෙනකු ශාස්ත්‍ර පීඨයේ සිසුන් වන අතර තිදෙනෙකු විද්‍යාපීඨයට අයත්.

    පසු පසුගිය දහ වැනි දා රාත්‍රියේ මහාචාර්ය අතුල සේනාරත්න මහතාගේ නිල නිවසට පහර දෙමින් එහි දේපළවලට ද හානි කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට පැවසෙන සිසුන් දොළොස් දෙනෙකුගේ ශිෂ්‍යභාවය තාවකාලිකව අත් අත්හිටුවීමට විශ්ව විද්‍යාල පාලනාධිකාරිය විසින් පියවර ගනු ලැබුවා.

    ත්‍රස්තවාදී ක්‍රියාවන්වලට ඉඩ ලබා දිය නොහැකි බවයි ශාස්ත්‍ර පීඨ ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපති මහාචාර්ය අර්ජුන පරාක්‍රම මහතා අවධාරණය කරන්නේ.

    http://vnews.lk/wp-content/uploads/2022/12/ARJUNA_PARAKKRAMA.mp3

    කෙසේ වෙතත් පේරාදෙණිය සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති චමෝද් සත්සර පැවසුවේ මහාචාර්ය අතුල සේනාරත්න මහතාගේ පුත්‍රයා බීමත්ව මෙම ගැටුම නිර්මාණය කල බවයි.

    http://vnews.lk/wp-content/uploads/2022/12/CHAMOD.mp3

    පහරකෑමට ලක්වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අතුල සේනාරත්න මහතා ද ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණා.

    http://vnews.lk/wp-content/uploads/2022/12/ATHULA.mp3
    ආශ්‍රීත පුවත්:  පේරාදෙණිය කලා පීඨයේ දේශනවලින් ආචාර්යවරු ඉවත්වෙයි
    university of peradeniya
    පෙර පුව​තජාතික දරිද්‍රතා මට්ටම 14 දහස ඉක්මවයි
    ඊළඟ පුව​ත රාජ්‍ය සේවයේ 40 දහසකට පුහුණුවක්

    සබැ​ඳි පුවත්

    මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට

    දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්

    නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි

    නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි

    බලපත්‍ර නොමැතිව ඉන්ධන රැස්කළ තිදෙනෙක් අත්අඩංගුවට

    කොටියෙකුගේ සපාකෑමෙන් විදෙස් හිමිනමක් අපවත් වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට

    2026-03-28

    දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්

    2026-03-28

    නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි

    2026-03-27

    නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි

    2026-03-27
    ක්‍රීඩා පුවත්

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group