ඉන්දීය ආධාර යටතේ ක්‍රියාත්මක පූනාගල යූ එල් ජී කොටසේ වැඩ නිමවීමට ආසන්න නිවාස 50ක යටිතල පහසුකම් සැපයීමට පියවර ගෙන තිබෙනවා.
පූනාගල යූ එල් ජී කොටසේ වැඩ නියමීවට ආසන්න නිවාස 50 නිරීක්ෂණය කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී ඉංජිනේරු රවීන්ද්‍ර බණ්ඩාර මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා.
ඉන්දීය රජයේ මූල්‍ය පහසුකම් යටතේ ඉදිකෙරෙන නිවාස සඳහා යටිතල පහසුකම් සැපයීම රජය මගින් සිදුකෙරෙනවා.
ප්‍රවේශ මාර්ග ඉදිකිරීම සහ විදුලිය ලබාදීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක ද පැවැත්වුණා.
උණුසුම් පුවත්
- නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි
- නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි
- බලපත්‍ර නොමැතිව ඉන්ධන රැස්කළ තිදෙනෙක් අත්අඩංගුවට
- කොටියෙකුගේ සපාකෑමෙන් විදෙස් හිමිනමක් අපවත් වෙයි
- නීති විරෝධී ගව ඝාතකාගාරයක් හෝමාගමදී වටලයි
- මහකුඹුක්කඩවල ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක් සිදුව තිබෙනවා.
- කාසල්රී සහ මවුස්සාකැලේ ජලාශවල ජලමට්ටම් සීග්‍රයෙන් පහළට
- නීති විරෝධී විසිතුරු පැළ තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට














