පුනරුත්තාපන පනත පාර්ලිමේන්තුවට ගෙන එන බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පවසනවා.
විවිධ අපරාධ සම්බන්ධයෙන් බන්ධනාගාර ගත වන පුද්ගලයන් පුනරුත්තාපනය සදහා නව පනතක් ලබන 19 දා පාර්ලිමේන්තුවට ගෙන එන බව ද ඔහු සදහන් කළා .
රාජ්‍ය අමාත්‍යවරයා ඒ බව කියා සිටියේ නාවලපිටිය ප්‍රදේශයේදී පැවති වැඩසටහනකදී .
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ පුනරුත්තාපන පනත පාර්ලිමේන්තුවට ගෙන ඒම සම්බන්ධයෙන් ඇතැම් පාර්ශව විවිධ මත පල කරන බවයි.
උණුසුම් පුවත්
- අගමැතිතුමිය සහ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක්
- පාසලට සිසුවෙකු ඇතුළත් කර ගැනීමට අල්ලස් ඉල්ලූ විදුහල්පතිනියක් අත්අඩංගුවට
- මෙන්ඩිස් සමාගමේ අධ්යක්ෂවරයාගේ ඇප ඉල්ලීම පිළිබඳව අධිකරණයෙන් නියෝගයක්
- සෞදි අරාබි කාන්තාරයකට පළමු වතාවට හිම පතනය වෙයි
- දිවයිනට අදත් වැසි
- තැපැල් ඡන්ද සලකුණු කිරීමට අදත් අවස්ථාව
- මහ මැතිවරණයට ලබන 13 සහ 14 පාසල් නිවාඩු
- සරම්ප රෝගය වැලැක්වීම සඳහා විශේෂ එන්නත්කරණ වැඩසටහනක් හෙට සිට ආරම්භ වනවා.