පිරමීඩාකාර ව්‍යාපාර සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
මහ බැංකුව නිවේදනය කළේ අදාළ ව්‍යාපාරවල නිරත වීම දඩුවම් ලැබිය හැකි වරදක් බවයි.
පිරමීඩාකාර ව්‍යාපාරවල යෙදෙන බව කියන ආයතන කිහිපයක ලැයිස්තුවක් ද මහ බැංකුව විසින් ප්‍රකාශට පත්කර තිබෙනවා.
මහ බැංකුව මගින් සිදුකළ විමර්ශනයකදී අනාවරණ වී ඇත්තේ ආදාළ ආයතන මහ බැංකු පනතේ වගන්ති කිහිපයක් උල්ලංගනය කර ඇති බවයි.