Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්

    2026-03-28

    නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි

    2026-03-27

    නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි

    2026-03-27
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
    • නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි
    • නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි
    • බලපත්‍ර නොමැතිව ඉන්ධන රැස්කළ තිදෙනෙක් අත්අඩංගුවට
    • කොටියෙකුගේ සපාකෑමෙන් විදෙස් හිමිනමක් අපවත් වෙයි
    • නීති විරෝධී ගව ඝාතකාගාරයක් හෝමාගමදී වටලයි
    • මහකුඹුක්කඩවල ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක් සිදුව තිබෙනවා.
    • කාසල්රී සහ මවුස්සාකැලේ ජලාශවල ජලමට්ටම් සීග්‍රයෙන් පහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, මාර්තු 28
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පිය, පුතු දෙපළට එල්ල වූ කඩු ප්‍රහාරයෙන් අත්වූ ඉරණම

    පිය, පුතු දෙපළට එල්ල වූ කඩු ප්‍රහාරයෙන් අත්වූ ඉරණම

    2025-06-12කියවීමට මිනිත්තු 1ක් ගතවේ.122 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මතුගම, අඹරුල්ලගහවත්ත ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකුට කඩුවකින් පහරදීම හේතුවෙන් බරපතල තුවාල ලබා කළුතර නාගොඩ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු එක් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

    මතුගම පොලිසිය පැවසුවේ ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇති බවයි.

    මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 23ක් වූ යටිදොළ, නවුත්තුඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර තුවාලකරු වයස අවුරුදු 51ක් පමණ වන යටිදොළ නවුත්තුඩුව ප්‍රදේශයේ අයෙකි.

    මොවුන් දෙදෙනා පියා සහ පුතා බවයි පොලිසිය පවසන්නේ.

    තුවාලකරුගේ සහෝදරයයකු සමග පුද්ගලයෙක් මත්පැන් සාදයකදී ආරවුලක් ඇති කරගෙන එම ස්ථානයෙන් දෙපාර්ශ්වයම පිටව ගොස් තිබෙනවා.

    කෙසේ වෙතත් පසුව සිද්ධිය මුල්කරගෙන ඉහත ප්‍රදේශයේදී යළි ආරවුලක් ඇති කරගෙන තිබෙනවා.

    එම ආරවුලකට මරණකරු සහ තුවාලකරු මැදිහත් වී ඇති අතර එහිදී ආරවුල ඇති කරගත් අනෙක් පුද්ගලයා තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකර තිබෙනවා.

    ප්‍රදේශවාසීන් විසින් තුවාලකරුවන් කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

    පොලිසිය පැවසුවේ සිදු කරන ලද මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ එක් අයෙක් රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් සිට ඇති බවයි.

    කඩු පහර එල්ල කළ පුද්ගලයා මේ වන විට ප්‍රදේශයෙන් පළාගොස් ඇති බව පොලිසිය පවසනවා.

    මෘතදේහය කළුතර නාගොඩ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අපරාධයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මතුගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

    පෙර පුව​තමහනුවර – පේරාදෙණිය දුම්රිය ගමනාගමනය යළි යථා තත්ත්වට
    ඊළඟ පුව​ත බන්ධනාගාර දෙපාර්තමේන්තු මාධ්‍ය ප්‍රකාශක ඉල්ලා අස්වෙයි?

    සබැ​ඳි පුවත්

    දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්

    නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි

    නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි

    බලපත්‍ර නොමැතිව ඉන්ධන රැස්කළ තිදෙනෙක් අත්අඩංගුවට

    කොටියෙකුගේ සපාකෑමෙන් විදෙස් හිමිනමක් අපවත් වෙයි

    නීති විරෝධී ගව ඝාතකාගාරයක් හෝමාගමදී වටලයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්

    2026-03-28

    නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි

    2026-03-27

    නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි

    2026-03-27

    බලපත්‍ර නොමැතිව ඉන්ධන රැස්කළ තිදෙනෙක් අත්අඩංගුවට

    2026-03-27
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group