Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට

    2026-03-28

    දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්

    2026-03-28
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
    • මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට
    • දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
    • නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි
    • නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි
    • බලපත්‍ර නොමැතිව ඉන්ධන රැස්කළ තිදෙනෙක් අත්අඩංගුවට
    • කොටියෙකුගේ සපාකෑමෙන් විදෙස් හිමිනමක් අපවත් වෙයි
    • නීති විරෝධී ගව ඝාතකාගාරයක් හෝමාගමදී වටලයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, මාර්තු 28
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පාසල් සිසුන් ප්‍රාණ ඇපකරුවන් කරගැනීමට කිසිසේත් ඉඩ දෙනනෙ නැහැ – ජනපති කියයි

    පාසල් සිසුන් ප්‍රාණ ඇපකරුවන් කරගැනීමට කිසිසේත් ඉඩ දෙනනෙ නැහැ – ජනපති කියයි

    2023-03-23කියවීමට මිනිත්තු 1ක් ගතවේ.34 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පාසල් සිසුන් විවිධ කණ්ඩායම්වල ප්‍රාණ ඇපකරුවන් බවට පත්කරගැනීමට කිසිසේත් ඉඩ නොතබන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා.

    සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ පැවති පිරිවෙන් සහ පාසල් සිසුන්ට නොමිලයේ පෙළපොත් සහ නිල ඇඳුම් රෙදි බෙදා දීමේ ජාතික උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

    එහිදී වැඩිදුරටත් අදහස් පල කළ ජනාධිපතිවරයා කියා සිටියේ පාසල් ක්ෂේත්‍රයේ ගැටලු සාකච්ඡා මාර්ගයෙන් කඩිනමින් නිරාකරණය කරගැනීමට හැකිවනු ඇති බවට විශ්වාස කරන බවයි.

    http://vnews.lk/wp-content/uploads/2023/03/RANIL-WIKRAMASINGHA-EDIT.mp3

    එමෙන්ම දීමනා වැඩි කර තිබියදීත් උසස් පෙළ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු තවමත් ආරම්භ කර නැති බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

    මූලික අයිතිවාසිකම් කඩවීම් ගැන කතා කරන කිසිවෙකුත් සිසුන් ලක්ෂ 40කගේ මානව හිමිකම් ගැන කතා නොකරන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

    කොළඹ දී පැවති ත්‍යාග ප්‍රදානෝත්සවයක් අමතමින් සුසිල් ප්‍රේමජයන්ත මහතා මේ බව ප්‍රකාශ කලා.

    http://vnews.lk/wp-content/uploads/2023/03/SUSIL-PREMAJAYANTH-EDIT-3.mp3
    ආශ්‍රීත පුවත්:  අලුත් සහල් මංගල්‍යට සහල් එකතු කිරීම් ඇරඹේ
    Ranil Wickaramasinghe susil premajayantha
    පෙර පුව​තපාසල්වල 2022 වසර සඳහා වන තුන්වන වාරය හෙටින් අවසන්
    ඊළඟ පුව​ත මුදල් අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

    සබැ​ඳි පුවත්

    මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට

    දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්

    නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි

    නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි

    බලපත්‍ර නොමැතිව ඉන්ධන රැස්කළ තිදෙනෙක් අත්අඩංගුවට

    කොටියෙකුගේ සපාකෑමෙන් විදෙස් හිමිනමක් අපවත් වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට

    2026-03-28

    දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්

    2026-03-28

    නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි

    2026-03-27

    නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි

    2026-03-27
    ක්‍රීඩා පුවත්

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group