පළපුරුදු පුද්ගලයින් මෙන්ම නවක පුද්ගලින්ද පාර්ලිමේන්තුවේ සිටිය යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
පාර්ලිමේන්තුව ආරක්ෂා කිරීම සදහා සුදුසුම පුද්ගලයින් පිරිස නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ සිටින බවයි දඹුල්ල ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින් රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ.