බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා..
එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි.
දිවයිනේ සෙසු ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇතිවිය හැකියි.
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු මැද, බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් පැ.කි.මී. 40ත් 50ත් අතර පමණ තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කළ නිවේදනයේ වැඩිදුරටත් දක්වා ඇත්තේ.
උණුසුම් පුවත්
- ඊශ්‍රායලයෙන් ගාසා තීරයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
- දුර ගමන් බස් රථ සදහා තත්ත්ව පරීක්ෂණ අනිවාර්ය කෙරේ
- කොළඹ මධ්‍යම බස් නැවතුමේ සංවර්ධන කටයුතු හෙටින් ඇරfඹි
- මරදාන දුම්රිය ස්ථානය නවීකරණය කිරීම හෙටින් ඇරඹේ
- ප්‍රදේශ කිහිපයකට වැසි
- ශ්‍රී ලංකා පන්දුව හමුවේ බංග්ලාදේශය අසරණ වෙයි
- උල්හිටිය රත්කිඳ ජලාශයේ වාන් දොරටු තුන් අරියි
- බලංගොඩින් කංසා වගාවක් අල්ලයි