දිවයිනේ ප්‍රදේශ රැසකට අද වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තු පවසනවා.
එම දෙපාර්තුමේන්තවු නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි.
ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා.
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද, දකුණ සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට පැයට කිලෝමීටර් 30 ත් 40ත් අතර තද සුළං ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සදහන් කළේ.
උණුසුම් පුවත්
- එංගලන්තයට දැවැන්ත ජයක් !
- හදිසි තත්ත්වයක් නිසා ජර්මනියේ ප්‍රධාන ගුවන් තොටුපළක් වසා දමයි
- තද වැසි පිළිබදව කාලගුණයෙන් රතු එළි
- හෙද සිසුන්රට ජයෙන් නිවේදනයක්
- අභිනව අස්ගිරි අනුනාහිමියන්ට සන්නස් පත්‍ර ප්රදානය අද ජනපති සුරතින්
- ළමා අපරාධ ඉහළට – ජාතික විගණන කාර්යාලයෙන් අනාවරණයක
- විදේශ විනිමය ආදායම තවදුරටත් ඉහළට
- රත්‍රං තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදා භාරයට