ප්‍රතිපත්ති පොලී අනුපාත තවදුරටත් නොවෙනස්ව පවත්වා ගැනීමට ශ්‍රී ලංකා මහබැංකුව තීරණය කර තිබෙනවා.

ඊයේ රැස්වූ මුදල් මණ්ඩලය තීරණය කරනු ලැබුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය තවදුරටත් සියයට 8.25 ක මට්ටමේ තබාගැනීමටයි.

එසේම නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 9.25ක මට්ටමේම පවතිනු ඇති.

WhatsApp Group

Skip to content