ප්‍රංශයේ දෙවන විශාලතම නගරය වන මාර්සෙයිල්හි ඇතිව තිබෙන ලැව් ගින්නකින් පුද්ගලයින් 100කට අධික පිරිසක් සුළු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
ගිනිනිවන භටයින් නව දෙනෙකු සහ පොලිස් නිලධාරීන් 22 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 110 තුවාල ලැබූවන් අතර සිටින බවයි වාර්තා වන්නේ.
ලැව්ගින්න පැතිරීමත් සමඟ එම ප්‍රදේශයේ පවුල් 400ක් පමණ ඔවුන්ගේ නිවෙස්වලින් ඉවත් කර ඇති බවද එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
උණුසුම් පුවත්
- තාවි සමරවීර වසරේ ප්‍රථම ජාත්‍යන්තර රන් පදක්කම හිමිකර ගනී
- රුසියාවට වසර 60කට පසු දරුණු හිම පතනයක්
- අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නතර නොකරන බවට ඇමති නලින්දගෙන් ප්‍රකාශයක්
- ජාතික නිදහස් සමරු උළෙල කොළඹ නිදහස් චතුරස්රයේදී
- බිත්තර මිල ශීඝ්‍රයෙන් පහළට
- යේමනය දරුණුතම ආහාර අර්බුදයක
- “කුෂ්” තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
- මුහුදු කූඩැල්ලන් ඇල්ලූ 13ක් නාවික භාරයට










