නඩත්තු කටයුතු සදහා අක්රීය කළ නොරොච්චෝලේ ලක්විජය තාප බලාගාරයේ තුන්වන ජනන යන්ත්රය අද ජාතික පද්ධතියට එක් කිරීමට නියමිතයි.
එමගින් මෙගා වොට් 300 ක ධාරිතාවක් ජාතික පද්ධතියට එක් කෙරෙනු ඇති.
එමෙන්ම කාර්මික දෝෂයක් හේතුවෙන් අක්රීය කළ නොරොච්චෝලේ බලාගාරයේ දෙවන ජනන යන්ත්රයද ලබන මස 16 වන දා ජාතික පද්ධතියට එක් කිරීමට සැලසුම් කර තිබෙනවා.