Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    විදුලි ගාස්තුව ඉහළට

    2026-03-30

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුට පොලිසියෙන් වෙඩි

    2026-03-30

    VIDEO – අනුර කුමාර නම් විපක්ෂ මන්ත්‍රීවරයෙක් මීට පෙර සිටියා, ජනතාවගේ අවාසනාවට ඔහු දැන් නැහැ

    2026-03-30
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • විදුලි ගාස්තුව ඉහළට
    • මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුට පොලිසියෙන් වෙඩි
    • VIDEO – අනුර කුමාර නම් විපක්ෂ මන්ත්‍රීවරයෙක් මීට පෙර සිටියා, ජනතාවගේ අවාසනාවට ඔහු දැන් නැහැ
    • මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
    • මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් යළි රිමාන්ඩ්
    • “මිදිගම චූටි” දිවයිනට රැගෙන එයි
    • ත්‍රීරෝද රථ යතුරු පැදි ගැටුමෙන් යතුරු පැදිකරුට බරපතලයි
    • පිංවත්තේ පුද්ගල ඝාතනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, මාර්තු 30
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » නේපාලයේ බන්ධනාගාර දෙකක් විරෝධතාකරුවන් බිද දමයි

    නේපාලයේ බන්ධනාගාර දෙකක් විරෝධතාකරුවන් බිද දමයි

    2025-09-10කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    නේපාලයේ බන්ධනාගාර දෙකක් විරෝධතාකරුවන් විසින් බිඳ තිබෙනවා.
    විරෝධතාකරුවන් බන්ධනාගාර සංකීර්ණයට කඩා වැදීමෙන් පසු බන්ධනාගාරයේ සිටි රැඳවියන් 773 දෙනෙකු ඉන් පළා ගොස් ඇති බවයි ග කස්කි දිස්ත්‍රික්කයේ පොලිසිය තහවුරු කර ඇත්තේ.
    එමෙන්ම ඩැං පළාතේ තුල්සිපූර් හි ප්‍රාදේශීය පොලිස් කාර්යාලය පැවසුවේ, සිරකරුවන් 127 දෙනෙකු තුල්සිපූර් බන්ධනාගාරයෙන් ද පළා ගොස් ඇති බවයි.
    මේ අතර,විරෝධතාකරුවන් රජයේ කාර්යාල කිහිපයක්ද විනාශ කර ගිනි තබා තිබෙනවා.
    පසුගියදා ෆෙස්බුක්, වට්ස් ඇප් ඇතුළු සමාජ මාධ්‍ය ජාලා 26ක් සඳහා පිවිසීම, භාවිතය නේපාල පාලනාධිකාරිය විසින් තහනම් කරනු ලැබූවා.
    මෙම තහනමට එරෙහිව නේපාලයේ තරුණ පිරිස් රජයට සහ අගමැතිවරයාට එරෙහිව විරෝධතාවක් ආරම්භ කළ අතර එහිදී 22කු ජීවිතක්ෂයට පත් වුණා. තවත් 100ට අධික පිරිසක් රෝහල් ගත කරනු ලැබුවා.
    විරෝධතා සහ ප්‍රචණ්ඩ ක්‍රියා හමුවේ නේපාල කැබිනට් මණ්ඩලය තීරණය කරනු ලැබුවේ පනවා තිබූ සමාජ තහනම ඉවත් කිරීමටයි.
    සමාජ මාධ්‍ය තහනමට එරෙහිව ආරම්භ කළ විරෝධතාව මේ වන විට ආණ්ඩුව ඉවත් කරවීමේ විරෝධතාවයක් බවට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
    කෙසේ වෙතත් ඇතිවූ විරෝධතා සහ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් නේපාල අග්‍රාමාත්‍ය කේ. පී. ෂර්මා ඔලි ඊයේ සිය ධුරයෙන් ඉල්ලා අස් වුණා.

    පෙර පුව​තශ්‍රී ලංකාව සහ නේපාලය අතර ගුවන් ගමන් අත්හිටුවයි
    ඊළඟ පුව​ත ශ්‍රේෂ්ඨාධිකරණය ඩිජිටල්කරණයට තීරණයක්

    සබැ​ඳි පුවත්

    විදුලි ගාස්තුව ඉහළට

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුට පොලිසියෙන් වෙඩි

    VIDEO – අනුර කුමාර නම් විපක්ෂ මන්ත්‍රීවරයෙක් මීට පෙර සිටියා, ජනතාවගේ අවාසනාවට ඔහු දැන් නැහැ

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් යළි රිමාන්ඩ්

    “මිදිගම චූටි” දිවයිනට රැගෙන එයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    විදුලි ගාස්තුව ඉහළට

    2026-03-30

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුට පොලිසියෙන් වෙඩි

    2026-03-30

    VIDEO – අනුර කුමාර නම් විපක්ෂ මන්ත්‍රීවරයෙක් මීට පෙර සිටියා, ජනතාවගේ අවාසනාවට ඔහු දැන් නැහැ

    2026-03-30

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group