නීති අධ්‍යාපනය ඉංග්‍රිසි භාෂාවට සීමා කිරීමට ගෙනආ යෝජනාව පාර්ලිමේන්තුවේදී පරාජය කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි වලේබොඩ මහතා පවසනවා.
සියලු මන්ත්‍රීවරුන් ඒ සදහා පෙළ ගැසිය යුතු බවයි ගාමිණි වලේබොඩ මහතා සදහන් කළේ.
අප කළ විමසීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි වෙලේබොඩ මහතා කියා සිටියේ මෙම යෝජනාව පරාජය කිරීමට එක්වන ලෙස සියලු මන්ත්‍රීවරුන්ගෙන් ලිඛිත ඉල්ලීමක් කළ බවයි.
නීති අධ්‍යාපනය ඉංග්‍රිසි භාෂාවට සීමා කිරීම පිවිතුරු අරමුණින් සිදුකරන ප්රතිසංස්කරණයක් නොවන බවයි ගාමිණි වලේබොඩ මහතා සදහන් කළේ.
මේ ඒ පිළිබද වැඩිදුරටත් අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි වලේබොඩ මහතා.