Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට

    2026-03-28

    දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්

    2026-03-28
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
    • මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට
    • දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
    • නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි
    • නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි
    • බලපත්‍ර නොමැතිව ඉන්ධන රැස්කළ තිදෙනෙක් අත්අඩංගුවට
    • කොටියෙකුගේ සපාකෑමෙන් විදෙස් හිමිනමක් අපවත් වෙයි
    • නීති විරෝධී ගව ඝාතකාගාරයක් හෝමාගමදී වටලයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, මාර්තු 29
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » නිව්මෝනියාවෙන් මිය ගිය පුද්ගලයෙක්ගෙ පෙනහැල්ලෙන් දතක්

    නිව්මෝනියාවෙන් මිය ගිය පුද්ගලයෙක්ගෙ පෙනහැල්ලෙන් දතක්

    2024-03-27කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    නිවිමෝනියාව සහ වකුගඩු රෝගිි තත්ත්වයෙන් පෙලෙමින් සිට මියගිය පුද්ගලයකුගේ සිරුර පිළිබදව බලන්ගොඩ මුලික රෝහලේදී අද දින පශ්චාත් මරණ පරික්ෂණය සිදුකරන අවස්ථාවෙදී පෙනහල්ලේ තිබිි දතක් හමුවී තිබෙනවා ග

    පශ්චාත් මරණ පරික්ෂණය බලන්ගොඩ මුලික රෝහලේ මෘතශරීරා ගාරයේදී අධිකරණ වෛද්‍ය නිළධාරිනි චෙිිති සත්‍ය මෙනවිය විසින් සිදුකල අවස්ථාවෙදි එම දත පෙනහල්ලේ තිබි හමු වු බව බලන්ගොඩ හදිසි මරණ පරික්ෂක පත්මෙන්ද්‍ර විජේතිලක මහතාපවසනවා ග

    බලන්ගොඩ වලේබොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි රැණාරත්න නැමති :59* හැවිරිදි පුද්ගලයකුගේ පශ්චාත් මරණ පරික්ෂණ මෙලෙස පැවැත්වුණා ග

    මොහු අධික ලෙස මත්පැන් පානය කිරිමට ඇබිබැහි වි ඇති පුද්ගලයකු බවත් කාලයක් තිස්සේ නිවිමෝනියාව රෝගයෙන් සහ වකුගඩු රෝගිි තත්ත්වයන් පෙලෙමින් සිට ඇතිබවත් නිවිමෝනියාව උස්සන්න විම හේතුවෙන් මියගොස් ඇති බවට පශ්චාත් මරණ පරික්ෂණයේදි අණාවරණය වු බව ඒ මහතා කියාසිටියා ග

    නමුත් මිට වසර කිහිපයකට පෙර එම දතක් ගැලවී ගොස් පෙනහැල්ලේ සිරවී ඇති බවට සැකකෙරෙන බවත් ද ඒ මහතා කියසිටීයා ග තමන්ගේ සිරුර සම්බන්ධයෙන් වත් මොහු සැලකිල්ලක් දක්වා නොමැති බවද පත්මෙන්ද්‍ර විජේතිලක මහතා පැවසුවා ග

     

    පෙර පුව​තනව විදුලිබලාගාර ඉදිකිරීමට රජයෙන් පියවර
    ඊළඟ පුව​ත රථවාහන දඩපත් රාත්‍රීයට ගෙවිය හැකි තැපැල් හල්

    සබැ​ඳි පුවත්

    මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට

    දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්

    නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි

    නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි

    බලපත්‍ර නොමැතිව ඉන්ධන රැස්කළ තිදෙනෙක් අත්අඩංගුවට

    කොටියෙකුගේ සපාකෑමෙන් විදෙස් හිමිනමක් අපවත් වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට

    2026-03-28

    දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්

    2026-03-28

    නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි

    2026-03-27

    නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි

    2026-03-27
    ක්‍රීඩා පුවත්

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group