මිලාද් උන් නබී උත්සවයට සමගාමීව අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ මුස්ලිම් පාසල් සංවර්ධන ශාඛාව මගින් වැඩසටහනක් සංවිධානය කර තිබුණා.
ඒ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන්.
එහිදී අග්‍රාමාත්‍යතුමිය පැවසුවේ නබිනායක තුමන්ගේ ඉගැන්වීමේ හරයෙන් ඉස්මතු වන උසස් මානව ගුණාංග වත්මන් සමාජයට ආදර්ශයන් වන බවයි.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය සදහන් කළේ ගෞරවනීය මානව ප්‍රේමයක් ගොඩ නැගීමට කැප වූ නබි නායකතුමන් ක්‍රියාවන්ගෙන් ද සමාජය වෙනුවෙන් අපරිමිත කැපකිරීමක් සිදු කර ඇති බවයි.
උණුසුම් පුවත්
- මර්වින්ට එරෙහි නඩුවක් යළි කැඳවීමට දින දෙයි
- විල්පත්තුවේ මහා පරිමාණ දඩමස් ජාවාරමක්
- කස්සප හිමි ඇතුළු පිරිස යළි රිමාන්ඩ්
- සර්වඥ ධාතු ප්‍රදර්ශනය ගැන ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්
- විදුහල්පතිවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාත්මක කිරීම් ගැන සාකච්ඡාවක්
- නානුඔය රදැල්ල කෙටි මාර්ගයේ ටොන් 5ට වැඩි බර වාහන ධාවනය කරන බවට චෝදනා
- වායු ගුණාත්මකභාවය පහලට
- බදුලුපුරින් – වලපනේ මෙහෙයුමේ ප්‍රගතිය සහ ඉදිරි සැලසුම්













