බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ධාන්‍ය මිල සීඝ්‍ර ලෙස පහත බැස ඇති බව තොග ව්‍යාපාරිකයෝ පවසනවා. පසුගිය සමයේ රුපියල් 1,000 සිට 1,500 වැනි මිල ගනන් වලට අලවි වූ ධාන්‍ය වර්ග රැසක මිල මේ වන විට පහත බැස තිබෙනවා.