දේවගැති ජෙරම් ප්‍රනාන්දු නැමැත්තාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇති පැමිණිලි 05ක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක , ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව මහතා පවසනවා.
මෙම විමර්ශන වලදී මුදල් විශුද්ධීකරණයක් සිදු කර ඇති බවට අදාළ නිලධාරීන්ට නිරීක්ෂණය වුවහොත් ඒ සම්බන්දයෙන්ද විමර්ශන කටයුතු සිදු කරන බව ඔහු සදහන් කළා.