දෙහිවල මුහුදු මාර්ගයේ සිදුවූ රිය අනතුරක් හේතුවෙන් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය සඳහන් කලේ කොළඹ සිට දෙහිවල බලා ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් මාර්ගයෙන් විරුද්ධ දෙස නවතා තිබූ ත්‍රීරෝද රථ දෙකක සහ මෝටර් රථයක මෙන්ම කැබ් රථයකත් ගැටී එම අනතුර සිදුව ඇති බවයි.
අදාළ මෝටර රථයේ රියදුරුට එහි වේගය පාලනය කර ගත නොහැකි වීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව සඳහන් .
උණුසුම් පුවත්
- අසල්වැසියන්ගේ ගැටුම මරණයෙන් කෙළවර වෙයි
- අද දවසේ කාලගුණ තත්ත්වය
- BREAKING NEWS: කොළඹ මහ නගර සභා අයවැයෙන් මාලිමාව පරදියි
- හැටන් දික්ඔය නගර සභාවේ මංගල අයවැය වැඩි ඡන්ද 12කින් සම්මතයි
- මහ මග පෙරළුණු තුන් සක රිය ලංගම බසයක ගැටෙයි
- කැඩී ගිය යකඩ පාලම වෙනුවට වතු කම්කරුවන්ගෙන් තාවකාලික පාලමක්
- හැටන් දික්ඔය නගර සභාවෙන් නියෝගයක්
- නුගේගොඩත් වෙඩි පත්තුවෙයි













