එළඹෙන පැය 24 තුළ හෝ ඉන් ඔබ්බට ක්ෂණික වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව දුම්රිය ස්ථානාධිපති සංගමය පවසනවා.
ඒ බඳවා ගැනීම ඇතුලු සේවා ගැටලු වලට විසඳුම් ඉල්මිනුයි.
කොළඹ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න කියා සිටියේ ඒ පිළිබදව ඉදිරියේ දී දැනුම් දෙන බවයි.