ගාල්ල සිට මරදාන දක්වා ධාවනය වූ ඉන්ධන ප්‍රවාහන දුම්රියක් අද (25) අලුයම මරදාන දුම්රිය ස්ථානයේදී පීලි පැනීමකට ලක්ව තිබෙනවා.
එමෙන්ම දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජේ.ඉදිපොලගේ කියා සිටියේ මෙම පීලිපැනීමත් සමඟ මරදාන දුම්රිය ස්ථානයේ තුන්වන සහ හතරවන වේදිකාවලට හානි සිදුව ඇති බවයි.