අද දිනයේ සිට දුම්රිය ආසන වෙන්කිරීම සම්පුර්ණයෙන්ම ඔන්ලයින් ක්‍රමය ඔස්සේ සිදුකළ හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව අද රාත්‍රී 7 සිට ඔන්ලයින් ක්‍රමය ඔස්සේ දුම්රිය ආසන වෙන් කිරීම සිදුකළ හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ආසන වෙන් කිරීමේ දී මේ දක්වා සියයට 40ක ප්‍රතිශතයක් පමණක් ඔන්ලයින් ක්‍රමය ඔස්සේ සිදුකිරීමට අවස්ථාව සලසා දී තිබු අතර අද සිට එය සම්පුර්ණයෙන්ම ඔන්ලයින් ක්‍රමය ඔස්සේ පමණක් සිදු කිරීමට කටයුතු යොදා තිබෙනවා.
උණුසුම් පුවත්
- හැටන් ශ්‍රීපාද මාර්ගයේ ඇහැළ කණුව අසල පස් කන්ද ඉවත් කෙරේ
- කොදෙව්වෝ සිංහයන් පරාජය කරයි !
- සවියක් වී සහන ක්‍රියාන්විතය ඇරඹෙයි !
- අසත්‍ය තොරතුරු පතුරවන්න එපා ! පොලිසිය – VIDEO –
- සජබය ආණ්ඩුවට විරුද්ධව නඩු දමයි ? – VIDEO –
- උපන් දින සාදයක වෙඩි තැබීමක්: 4ක් මරුට
- වෙද – හෙද කණ්ඩායමක් අනිද්දා ලංකාවට
- රියදුරන්ට දැනුම්දීමක්













