දීපාවලි සැමරුම් උත්සව හේතුවෙන් ඉන්දියාවේ දිල්ලි නගරයේ වායු තත්ත්වය දූෂිත මට්ටමට ළඟා වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.
ඉන්දියාවේ වායු තත්ත්ව කළමනාකරණ කොමිසම සඳහන් කරන්නේ දීපාවලි සැමරුම් හේතුවෙන් මේ වන විට දිල්ලි නගරයේ වායු තත්ත්වය අතිශය දූෂිත මට්ටමට ළඟා වී තිබෙන බවයි.
වායු දූෂණය ඉහළ යාම සමග ශ්වසන ආබාධ සහිත පුද්ගලයින් හා කුඩා ළමුන් මෙන්ම වයස්ගත පුද්ගලයින් අවධානයෙන් කටයුතු කළ යුතු බවයි එම කොමිසම නිවේදනය කරන්නේ.
උණුසුම් පුවත්
- හෝර්ටන්තැන්නෙන් පහළට වැටුණු වෛද්‍ය සිසුවිය බේරා ගැනේ
- ඔත්තේ ඉරට්ටේ ක්‍රමයට අද සිට QR එකට ඉන්ධන
- වියළි ගංජා සමග දෙදෙනෙක් අල්ලයි
- නිති විරෝධී බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
- කිරිඳිවැල පුද්ගල ඝාතනයක්
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි තද වැසි
- සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..
- ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්














