දිට්වා සුළි කුණාටුවත් සමග ඇති වු ආපදාවෙන් විනාශ වු ආගමික ස්ථාන යළි ගොඩනැගිමේ වැඩසටහන ලබන 27 වනදා ආරම්භ කෙරෙනවා.
ඒ මාතලේ සහ මහනුවර දිස්ත්‍රික්කවල ආගමික ස්ථාන මුල් කරගනිමින්.
ආපදාවෙන් ආගමික ස්ථාන 1200කට පමණ බලපෑම් සිදුවුණා.
සම්පුර්ණයෙන් විනාශ වු ආගමික ස්ථානයක් සඳහා රුපියල් ලක්ෂ 75ක මුදලක් සහ අර්ධ වශයෙන් හානි වු ආගමික ස්ථානයක් සඳහා රුපියල් ලක්ෂ 50ක මුදලක් යළි ගොඩනැගීම සඳහා ලබාදෙනවා.
උණුසුම් පුවත්
- අකුරේගොඩ ඝාතනයට ආයුධ සැපයූ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට
- ඔස්ට්‍රේලියාව විස්සයි විස්ස තරගාවලියෙන් ඉවතට
- දයාසිරිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්
- ජනප්‍රිය රංගන ශිල්පියෙක් කොකේන් එක්ක මාට්ටු
- BREAKING NEWS – අද රෑ සිට දුම්රිය වර්ජනයක් !
- ජනපති අනුර ඉන්දියාවට… – VIDEO –
- රට ගොඩ දාන හැටි හිටපු වැඩ්ඩෙක් කියයි – VIDEO –
- පෙන්ෂන් කපන්න එපා – සජබය කියයි ! – VIDEO –














